විගත
vigata
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. වෙන් ව ගිය ; පහ වූ ; ඉවත් වූ ; නැති වූ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ඉවත් වූ; පහ වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. පහවන ලද, දුරුවනලද. (පි. 467)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. disappeared
Digital Pāḷi Dictionary
- vigata 1 pp gone; departed; stopped; ceased [vi + √gam + ta]
- vigata 2 pp without; free from; devoid of [vi + √gam + ta]