සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3995
විගණනය කරනවා
v. audit
විගණනය කිරීම
Acc. audit
විගණනලාභී ආයතනය
විගණේය ආයතනය
විගත
a. disappeared
විගතිය
Med. immunity
විගතීකරණය
Med. immunization
විගන්ධකය
1. Med. deodorant
2. deodorizer
විගමනය
n. emigration
විගමනය කරනවා
vti. emigrate
විගමනය කිරීම
Sta. emigrate
විගලනය
විගලිතය
විගවුස් කිරීම
Ele. degaussing
විගසට
adv. apace
විගසින්
adv. quickly
විගහට
adv. promptly
විග්රහ
st. war
විග්රහ කරනවා
විග්රහ කළ හැකි
විග්රහය
1. n. analysis
2. Law. construction
3. n. definition
4. n. prognosis
විග්රහාත්මක
adj. analytical
විග්රෝත්රිකරණය
Soc. detribalization
විගාමිකයා
n. emigrant