සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3996

විගීෂාව

n. ambition

විඝටන තාපය

Che. heat of dissociation

විඝටන නියතය

Phy. dissociation constant

විඝටනය

1. Log. dissociation
2. n. separation

විඝටනය වෙනවා

dissociate

විඝටිත

Che. dissociated

විඝ්න

1. st. danger
2. st. obstacle

විචක්ෂකයා

n. connoisseur

විචක්ෂණ

1. adj. adroit
2. a. discreet
3. a. discriminating
4. a. discriminative
5. a. erudite
6. a. ingenious
7. a. profound
8. a. prudent
9. ready-witted
10. a. resourceful
11. a. sagacious
12. a. shrewd
13. a. subtle

විචක්ෂණ බුද්ධිය

n. discretion

විචක්ෂණතාව

ingenuity

විචක්ෂණභාවය

1. n. acumen
2. n. flair
3. n. resource
4. n. sagacity
5. n. subtlety
6. n. vision

විචක්ෂණය

n. discrimination

විචක්ෂණය රහිත

a. undiscriminating

විචක්ෂිතය

n. intention

විචයන

Eco. discrimination

විචයනය

1. Soc. discrimination
2. unpack

විචයනය කරනවා

Acc. unpack

විචයනය රහිත

a. undiscriminating

විචරණ කිරීම

Sta. interpretation

විචල

1. Che. variant
2. Mat. variate

විචල ඈඳනය

Ele. variocoupler

විචල ප්‍රේරකය

Ele. variometer

විචලකය

1. Mat. variant
2. Psy. variator