විචක්ෂණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දක්ෂ ; නුවණැති ; විද්වත්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. දක්ෂ; උගත් (සං. විචක්‍ෂණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. adroit
2. a. discreet
3. a. discriminating
4. a. discriminative
5. a. erudite
6. a. ingenious
7. a. profound
8. a. prudent
9. ready-witted
10. a. resourceful
11. a. sagacious
12. a. shrewd
13. a. subtle