සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3997

විචලතා විශ්ලේෂණය

Soc. analysis of variance

විචලතාව

1. Psy. variance
2. Aes. variant

විචලන පිළිබඳ කලනය

Mat. calculus of variations

විචලනය

1. n. deviation
2. Acc. variance
3. n. variation

විචලනය වෙනවා

Mat. vary

විචලමානය

Phy. variometer

විචලය

1. variant
2. Mat. variate

විචල්‍ය

1. a. variable
2. Sta. variables
3. a. variant
4. Bot. variate

විචල්‍ය අනුපාතිකය

variance

විචල්‍යතා විශ්ලේෂණය

Mng. analysis of variance

විචල්‍යතාව

1. Psy. variability
2. Civ. variance

විචල්‍යය

1. Mat. fluent
2. Mng. variable
3. variant

විච්චූරණ නැති

no-frills

විච්ඡින්න

Bot. interrupted

විච්ඡේදක

a. disjunctive

විච්ඡේදක ආසවනය

Che. destructive distillation

විච්ඡේදනමානය

lysimeter

විච්ඡේදනය

1. n. dissection
2. Med. ectomy
3. Aes. intermission
4. Che. lysis
5. n. resolution

විච්ඡේදනය කළ

Bot. dissected

විච්ඡේදය

n. excision

විච්ඡේදු සම්බන්ධනය

splicing

විච්ජේදුනය

dissection

විච්න

cut

විච්න්න

1. a. cut
2. a. divided