විච්ඡින්න

vicchinna

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. සිඳින ලද ; විනාශ වූ.
2. ඒකාබද්ධ නොවූ ; අතරින් පතර කැඩී ගිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සිඳින ලද (සං. විච්ඡින්න)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. සිඳ දැමූ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. interrupted

Digital Pāḷi Dictionary