විචල්‍යතාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. නිශ්චිත අගයේ වෙනස් වන ස්වභාවය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Psy. variability
2. Civ. variance