විචල්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. 1. (විද්‍යු.) නිශ්චිත අගය වෙනස්වනසුලු.
2. (මූල්‍ය) ආදායම හෝ වියදම වෙනස් වනසුලු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නිශ්චිත අගය වෙනස්වනසුලු (සං. විචල්‍ය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. variable
2. Sta. variables
3. a. variant
4. Bot. variate