විච්ඡේදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අනුක්‍රමය සිඳීම ; සම්බන්ධය කඩ කිරීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සම්බන්ධය කඩ කිරීම (පා. විච්ඡෙද)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. excision