විච්ඡේදනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. 1. අම්ල, භෂ්ම සහ ලවණ වැනි විද්යුත් විච්ඡේද ද්රව්ය විද්යුත් ධාරාවකින් වියෝජනය කිරීම.
2. කොටස්වල ව්යුහය දැන ගැනීම පිණිස පුද්ගලයකු, සතකු හෝ ශාකයක් කැබලිවලට කපා බැලීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කොටස්වල ව්යූහය දැනගැනීම පිණිස කෙනකු හෝ සතකු හෝ ශාකයක් හෝ කැබලිවලට කපා බැලීම/ කපා ඉවත් කිරීම (පා. විච්ඡෙදන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. dissection
2. Med. ectomy
3. Aes. intermission
4. Che. lysis
5. n. resolution