විගමනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඉවත් වීම ; දුරුවීම ; පහවීම ; විගමය.
2. එක් රටකින් තවත් රටකට යාම ; පදිංචිය පිණිස වෙන රටකට යාම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ඉවත්වීම/ වෙනත් රටකට යෑම (පා. සං. විගමන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. emigration