බුද්ධදත්ත පාලි අකාරාදිය – 618
විඝට්ටන
න. ගැටීම; හැප්පවීම.
විඝට්ටිත
3. ගැටූ; හැප්පූ.
විඝට්ටෙති
(වි+ඝට්ට+ණෙ) ගටයි; හප්පවයි.
විඝාටිත
3. උදුරා දැමූ; විවෘත කළ.
විඝාටෙති
(වි+ඝට+ණෙ) උගුළා දමයි; විවෘත කරයි; හරියි.
විඝාත
පු. නැසීම; විනාශය; විපත; සිතේ කරදරය.
විඝාතිත
3. නැසූ; විනාශ කළ.
විඝාතෙති
(වි+හත+ණෙ) නසයි.
විඝාස
පු. ඉඳුල්; කා ඉතිරි දෙය.
විඝාසාද
3. ඉඳුල් බත කන්නා.
විචක්ඛණ
3. දක්ෂයා; නුවණැති; පණ්ඩිතයා.
විචක්ඛුකම්ම
න. අන්ධ කිරීම; නොපෙනෙන සේ කිරීම.
විචය
පු. පරීක්ෂණය; සෙවීම.
විචරණ
න. හැසිරීම.
විචරති
(වි+චර+අ) ඇවිදියි; ගමන් කරයි; හැසිරේ.
විචරන්ත
3. හැසිරෙන; හැසිරෙමින්.
විචරමාන
3. හැසිරෙන; හැසිරෙමින්.
විචරිත
3. බොහෝ සේ ආශ්රිත වූ; සේවිත වූ; හැසුරුණු.
විචරිතබ්බ
3. හැසිරිය යුතු.
විචරිත්වා
පූ.ක්රි. ඇවිද; හැසිර.
විචරිතුං
නි. හැසිරෙන්ට.
විච්ඡික
පු. ගෝනුස්සා.
විච්ඡිද්දක
3. නොයෙක් සිදුරු ඇති.
විච්ඡින්දති
(වි+ඡිදි+ංඅ) නවත්වයි; සිඳ දමයි.