විචය

vicaya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සෝදිසිය ; පරීක්ෂාව ; විමසුම.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. පරීක්ෂණය; සෙවීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. සෙවීම, ප්‍ර‍ඥාව. (පි. 467)

Digital Pāḷi Dictionary