විචරති

vicarati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(වි+චර+අ) ඇවිදියි; ගමන් කරයි; හැසිරේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. චර, චරණෙ, හැසිරීමෙහි +ති) හැසිරෙයි. (පි. 467)

Digital Pāḷi Dictionary