විච්ඡින්දති

vicchindati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(වි+ඡිදි+ංඅ) නවත්වයි; සිඳ දමයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ රු. ඡිදි, ද්විධාකරණෙ, කොටස් කිරීමෙහි +ති) සිඳියි, කපයි. (පි. 468)

Digital Pāḷi Dictionary