විග්ගහ

viggaha

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. කලහය; කොලහලය; පද විස්තරය; යුද්ධය; ශරීරය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. විරුද්ධ ග්‍ර‍හණය, ඩබරය, ශරීරය, සමාස තද්ධිතාදීන්ගේ වාක්‍යය. (පි. 467)

Digital Pāḷi Dictionary