විගලිත

vigalita

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ගිලිහුණු ; වෑහුණු ; ගලාගිය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ගැලවී ගිය; ගිලිහුණු.

Digital Pāḷi Dictionary