විකාල
vikāla
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. නුසුදුසු කාලය (පා. විකාල)
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. අයොග්ය කාලය; හවස් වරුව හා රාත්රිය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. අකාලය, අවාරය, සවස්කාලය. (පි. 466)
Digital Pāḷi Dictionary
- vikāla masc afternoon; evening; (comm) from midday until dawn [vi + √kal > kāl + *a]