විකල

vikala

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. විකාරයට පත් ; ප්‍රකෘති තත්ත්වය නොමැති ; වෙනස්වූ ; විකෘති.
1. නා.ප්‍ර. වෙනස ; අන්‍යාකාරය.
2. සිහිය මඳවීම ; කල්පනාව හීනවීම.
3. විකෘතිය ; විරූපිබව ; විකාරය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ප්‍රකෘති තත්ත්වයේ නොමැති (සං. විකල)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. අඩු වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. විකාර, වෙනසට පැමිණීම. (පි. 466)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. deformed

Digital Pāḷi Dictionary