සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3980
විකරණ කාරකය
විකරණකාරකය
Inf. modifier
විකරණකාරී
විකරණය
1. n. infix
2. n. modification
විකරණය කරනවා
Sur. modify
විකරණීය
Psy. modifiable
විකර්ණ
Mng. diagonal
විකර්ණ න්යාසය
Mat. diagonal matrix
විකර්ණකාරකය
Acc. modifier
විකර්ණය
n. diagonal
විකර්ණාකරණය
විකර්ණාකාර
විකර්ණාකාර කරනවා
Mat. diagonalize
විකර්ණාකාර කිරීම
විකර්ණායනය
Mat. diagonalisation
විකර්මණ්ය කිරීම
විකර්ෂක
විකර්ෂකය
Aes. repellent
විකර්ෂණතාව
විකර්ෂණය
1. distraction
2. n. repulsion
විකර්ෂණය කරනවා
Mat. repel
විකර්ෂණය වෙනවා
Phy. repel
විකරෙතෘ
Law. vendor
විකල
a. deformed