විකරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (ව්‍යාක.) ධාතු ගණ වෙන් කොට බෙදාලන ප්‍රත්‍යය.
2. (පාරිභා.) වෙනස්වීම ; විකෘතිය ; අනුවර්ධිතය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ව්‍යාකරණයෙහි දී ධාතු ගණ වෙන් කොට බෙදා ලන ප්‍රත්‍යය (පා. සං. විකරණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. infix
2. n. modification