සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3981

විකල වීම

Civ. failure

විකලතාව

1. Inf. defect
2. deformity

විකලතාව / විකලබව

defect

විකලනය

1. deform
2. multilation

විකලය

1. deformability
2. n. deformity
3. Civ. failure
4. Eco. mutilation

විකල්

1. st. evening
2. a. untimely

විකල් වූ

a. addle

විකල් වෙනවා

vti. addle

විකල්ප

1. adj. alternate
2. adj. alternative
3. Eco. alternatives
4. option
5. a. optional

විකල්ප වියදම

Eco. opportunity cost

විකල්පනය

1. n. conception
2. n. consideration

විකල්පනය කරනවා

vt. conceptualize

විකල්පය

1. n. alternate
2. n. alternation
3. n. alternative
4. n. choice
5. n. concept
6. Soc. option

විකල්පයෙන්

adv. alternatively

විකල්ප්‍ය

Psy. conceivable

විකලා

Sur. seconds

විකලාංග

a. orthopaedic

විකලාංග ඇති

a. maimed

විකලාංග චිකිත්සාව

1. Med. orthopaedics
2. Med. orthopedics

විකලාංගතාව

n. deformity

විකලාව

n. second

විකශනය

n. expansion

විකශිකයෝ

akontae

විකශිත

a. blossomed