විකල්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. නුසුදුසු වේලාව පිළිබඳ වූ ; නියම කාලයෙන් පිටත වන්නා වූ ; අයෝග්ය වේලාවට අයත් ; අකාල.
නා.ප්ර. පස්වරු කාලය ; සන්ධ්යා සමය.