විකුබ්බති
vikubbati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(වි+කර+ඔ කුබ්බ ආදේශ වේ) ඍද්ධිබල පෙන්වයි; මවා පායි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. කුධි, සද්දෙ, ශබ්දයෙහි +ති) විකුර්වණය කෙරෙයි. (පි. 467)
Digital Pāḷi Dictionary
- vikubbati pr makes psychic transformation; creates by psychic power [vi + kubba + ti]