සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 805
වික්කන්ත
පු. සාහසික යෝධයා, යුද්ධභූමියට පැමිණියා. (පි. 465)
වික්කන්දති
ක්රි. (√ භු. කදි, රොදනෙ, හැඩීමෙහි +ති) (වි+කන්ද+ති) හඬයි. අඬගසති. (පි. 465)
වික්කන්දන
ති. හැඬීම, අඬ ගැසීම, ආමන්ත්රණය. (පි. 465)
වික්කන්දිත
ති. හඬනලද, අමන්ත්රණය කළ. (පි. 465)
වික්කම
පු. වික්රමය, ශක්තිය, සම්පත්තිය, පදවික්ෂේපය. (පි. 465)
වික්කය
ති. විකිණිය යුතු දේ, වෙළඳ බඩු. (පි. 465)
වික්කයික
පු. විකුණන්නා. (පි. 465)
වික්කිණාති
ක්රි. (√ කි. කී=දබ්බ විනිමයෙ, විකිණීමෙහි +ති) විකුණයි. (පි. 465)
වික්කෙතු
පු. විකුණන්නා. (පි. 465)
වික්කෙය්ය
පු. විකිණිය යුතු වස්තුව. (පි. 465)
වික්ඛන්දිත
ති. කෑගසන ලද, අඬන ලද. (පි. 465)
වික්ඛම්භණිය
ති. විෂ්කම්භනය කටයුතු. (පි. 466)
වික්ඛම්භති
ක්රි. (√ භු. ඛම්භ, පටිබන්ධෙ, බැඳීමෙහි +ති) විෂ්කම්භනය කරයි. (පි. 465)
වික්ඛම්භන
න. විෂ්කම්භනය, යටත් කිරීම, පීඩා කිරීම, පළල. (පි. 465)
වික්ඛම්භිත
ති. විෂ්කම්භනය කළ. (පි. 466)
වික්ඛලිත
න. පැකිළීම, ඉබේට ම හමුවීම, (පි. 466)
වික්ඛාභ
පු. වික්ෂෝභය, මහා චලනය. (පි. 466)
වික්ඛායිතක
න. සතුන් විසින් කාදමන ලද මළකඳ, අශුභ කර්මස්ථානවලින් එකක්. (පි. 466)
වික්ඛාලිත
ති. සෝදනලද, සේදූ, පිරිසිදුකළ. (පි. 466)
වික්ඛාලෙති
ක්රි. (√ භු. චල, චලනෙ, සැලීමෙහි +ණෙ+ති) සෝදයි. (පි. 466)
වික්ඛිත්ත
ති. දමන ලද, එහෙ මෙහෙ විසිකරන ලද. (පි. 466)
වික්ඛිත්තක
ති. විවිධ දිශාවට දමන ලද, එහෙ මෙහෙ දමනලද. (පි. 466)
වික්ඛිපති
ක්රි. දමයි, විසිකරයි. (පි. 466)
වික්ඛිපන
න. දැමීම, වීසිකිරීම. (පි. 466)