වික්ඛිපති
vikkhipati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(වි+ඛිප+අ) අවුල් කරයි; විසුරුවා දමයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. දමයි, විසිකරයි. (පි. 466)
Digital Pāḷi Dictionary
- vikkhipati 1 pr scatters; disperses; is disturbed; is distracted; (comm) because of restlessness and worry [vi + khipa + ti]
- vikkhipati 2 pr destroys; ruins [vi + khipa + ti]