වික්ඛාලෙති
vikkhāleti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(වි+ඛාල+ණෙ) මූණ හෝ කට සෝදයි; සෝදයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්‍රි. (√ භු. චල, චලනෙ, සැලීමෙහි +ණෙ+ති) සෝදයි. (පි. 466)
Digital Pāḷi Dictionary
- vikkhāleti 1 pr washes off; rinses off (in) [vi + khāle + ti]
- vikkhāleti 2 pr [vi + khāle + ti]