වික්ඛායිතක
vikkhāyitaka
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. සතුන් විසින් නොයෙක් තැනින් කා දැමූ මළ මිනිය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. සතුන් විසින් කාදමන ලද මළකඳ, අශුභ කර්‍මස්ථානවලින් එකක්. (පි. 466)
Digital Pāḷi Dictionary
- vikkhāyitaka adj [vi + √khād > khāy + ita + ka vikkhāyita + ka]