වික්ඛම්භන
vikkhambhana
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. මැඩ පැවැත්වීම; යටපත් කිරීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. විෂ්කම්භනය, යටත් කිරීම, පීඩා කිරීම, පළල. (පි. 465)
Digital Pāḷi Dictionary
- vikkhambhana nt immobilizing; suppressing; freezing [vi + √khambh + ana]