වික්ඛිත්ත
vikkhitta
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අවුල් වූ; කලබල වූ; වික්ෂේපයට පත්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. දමන ලද, එහෙ මෙහෙ විසිකරන ලද. (පි. 466)
Digital Pāḷi Dictionary
- vikkhitta 1 pp scattered; disconnected; distracted; (comm) because of restlessness and worry [vi + √khip + ta]
- vikkhitta 2 pp diffused; dispersed; disturbed; cast about [vi + √khip + ta]
- vikkhitta 3 pp (of mind) scattered; distracted; (comm) because of restlessness and worry [vi + √khip + ta]