විකප්පන
vikappana
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. කල්පනා කිරීම; පවරා දීම; සියල්ල ඇතුළත් නොකිරීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. දැක්වීම, විකල්පනය, දෙකින් එක.
න. විකල්පය, පක්ෂාන්තරය. (පි. 466)
Digital Pāḷi Dictionary
- vikappana 1.1 nt (vinaya) assigning ownership; transferring ownership; sharing ownership [vi + kappe + ana]
- vikappana 2.1 nt [vi + √kapp + ana]
- vikappana 2.2 nt