විකප්ප

vikappa

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. කල්පනාව; පවරා දීම; සියල්ල ඇතුළත් නොවන දෙය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. විතර්‍කය, අදහස, සැකය, විකල්පය. (පි. 466)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. alteration
2. st. separation
3. st. thinking

Digital Pāḷi Dictionary