විකපනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. කල්පනාවට ගන්නවා ; නුවණින් අවබෝධ කරගන්නවා.2. භික්ෂුවකගේ චීවර පාත්රාදිය අන් අයකු සතු කරනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1509 ← විකපනය විකප්ප →