විකසිත

vikasita

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. පිපුණු; ප්‍රබෝධ වූ (පා. සං. විකසිත)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ප්‍රබෝධ වූ; පිපුණු.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. මල් ගෙන සිටි වෘක්ෂය, ප්‍ර‍බුද්ධ, පිපුණු. (පි. 466)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. blossomed

Digital Pāḷi Dictionary