විකත්ථන
vikatthana
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. පුරසාරම් දෙඩීම; බොරු වැදගත්කම් කීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. පූච්චම් දෙඩීම, බොරු ආඩම්බර කථාකීම. (පි. 466)
Digital Pāḷi Dictionary
- vikatthana nt
vikatthana
න. පුරසාරම් දෙඩීම; බොරු වැදගත්කම් කීම.
න. පූච්චම් දෙඩීම, බොරු ආඩම්බර කථාකීම. (පි. 466)