විකත්ථති

vikatthati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(වි+කත්ථ+අ) තමා ගැන බොරු වර්ණනා කරයි; පුරසාරම් දොඩයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. කත්ථ, සිලාසනෙ, ස්තුති කිරීමෙහි +ති) පූච්චම් දොඩයි. (පි. 466)

Digital Pāḷi Dictionary