වලිත

valita

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. රැළි වැටුණු ; රැළි ගැසුණු.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. රැලි ගැසුණු.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. හටගත් රැලි ඇති. (පි. 460)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. looped
2. a. plicate
3. a. tunicated

Digital Pāḷi Dictionary