වල්ලභ
vallabha
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ගෞරව බහුමානයෙන් යුත් ; ඉතා ලැදි.
2. ස්වාමි තත්ත්වයේ සිටින.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අතිවිශ්වාසී වූ; පු. ස්වාමිපුරුෂයා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- vallabha adj favourite; beloved
vallabha
1. වි. ගෞරව බහුමානයෙන් යුත් ; ඉතා ලැදි.
2. ස්වාමි තත්ත්වයේ සිටින.
3. අතිවිශ්වාසී වූ; පු. ස්වාමිපුරුෂයා.