සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3852

වලංගුභාවය

n. enforcement

වලංගුව

Soc. validity

වලංගුව තිබෙනවා

vti. stand

වලක්කු

st. torch

වලක්නය

Civ. fender

වලක්වන

a. suppressive

වලග

n. tail

වලඟ

1. n. tail
2. n. waist

වලඤ්ජනය

n. consumption

වලදිනවා

1. v. eat
2. v. embrace

වලප

1. n. lamentation
2. wail

වලප්නාව

Aes. pieta

වලපින

adj. crying

වලපිනවා

1. v. cry
2. v. lament
3. v. weep

වලභෙකු වැනි අයෙක්

n. bear

වලය

1. n. annulus
2. n. bracelet
3. Soc. ring
4. Bot. verticil
5. Bot. whorl

වලය වාහිනිය

ring-vessel

වලය-සජිද්‍ර

ring-porous

වලයනය

catenate

වලයය

1. Mat. annulus
2. Mat. ring

වලයාකාර

1. adj. annular
2. Bot. annulate
3. a. circular

වලයාකාර ග්‍රහණය

Phy. annular eclipse

වලයිත

gyre

වලලුකර

Med. ankle