වලඤ්ජනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. භුක්ති විඳීම ; වැළඳීම.
2. පරිශීලනය; පරිහරණය.
3. වැලඳ ගැනීම ; ආලිංගනය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. consumption