සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3853

වලලුකර සන්ධිය

Med. ankle joint

වලව්ව

1. n. chateau
2. n. demesne
3. n. residence
4. n. manor house

වලව්වට අයිති ඉඩකඩම්

n. demesne

වලව්වේ මහත්මයා

n. madam

වලවුව

1. Law. mansion
2. n. residence

වලස් හම

n. bearskin

වලස් හමෙන් කළ පොරෝනයක්

n. bearskin

වලසා

n. bear

වලසෙකු වැනි

a. bearish

වලහා

n. bear

වලහාට නමක්

n. bruin

වලහෙකු වැනි අයෙක්

bear

වල්

1. feral
2. st. jungle
3. a. wild
4. a. uncivilised

වල් උදුරනවා

vti. weed

වල් ඌරා

1. n. peccary
2. n. wild boar

වල් කෙටීම

n. assart

වල් කොටනවා

v. assart

වල් තාරාවා

n. mallard

වල් නාශකය

1. herbicide
2. weed-killer
3. weedicide
4. n. weed killer

වල් නෙලීම

weeding

වල් පළෑටිය

weed

වල් පැලෑටි

weed

වල් පැලෑටිය

weed

වල් පැලෑටියක්

corn-flower