වලහා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කළු දිග ලොම් ද, දිග නිය ද ඇති රෞද්‍ර, ක්ෂීරපායී සිව්පා සතෙක් ; වලසැඩියා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. රෞද්‍ර ක්ෂීරපායී සිවුපාවෙක්

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. bear