වල්ල
valla
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. එක නටුවක හටගත් ගෙඩි සමූහය ; පොකුර.
2. රෙද්ද ඇදීමෙන් පසු පැත්තකින් එල්ලා වැටෙන රෙදි පොට ; නෙරිය.
3. තුවක්කුවේ මිට.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. සංවරණෙ, සංවරණයෙහි, වල්ලති, වසයි. (පි. 461)