වලඤ්ජති

valañjati

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. වලජි, පයොජනෙ, ප්‍රයෝජන ගැන්මෙහි +ති) පරිභොගකරයි, වලඳයි. (පි. 460)