සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3855

වල්කලය

1. n. bark
2. cork
3. suber

වල්කලාව

n. bark

වල්කීදාහය

Med. keratitis

වල්කෙටීම

Geo. assart

වල්කොටනවා

Geo. assart

වල්ග තරුව

Phy. comet

වල්ග පයිපය

n. tee

වල්ග සරනේරුව

n. tee hinge

වල්ගනය

Aes. galloping

වල්ගය

n. tail

වල්ගා තාරකාව

n. comet

වල්ගා පටිය

n. crupper

වල්ගාතරුව

n. comet

වල්ගිතය

Aes. gallop

වල්පත

1. n. fin
2. n. tail

වල්පල්

1. n. rubbish
2. n. stuff

වල්පල් කතාකරන

a. raving

වල්පල් කියනවා

vi. chatter

වල්පල් දොඩනවා

vi. gas

වල්පල් දොඩවනවා

rant

වල්පල් දොඩවන්නා

n. ranter

වල්පල් දොඬවනවා

v. rant

වල්පල් සහිත පොත්පත්

n. slush

වල්පැලෑටි නාශකය

herbicide