වල්ගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සිවුපා සතුන් ගේ කොඳු ඇට පේළිය කඳෙන් ඈතට විහිදීමෙන් සෑදී තිබෙන නගුට ; වාලධිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. tail