සැමියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ස්වාමිපුරුෂයා ; හිමියා ; වල්ලභයා ; විවාහපත් තැනැත්තා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. husband