ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1171

hurly-burly

1. කලබැගෑනිය
2. කෝලාහලය

hurrah

1. n. ඔල්වර හඬ
2. vi. ඔල්වර හඬ දෙනවා
3. int. ඕහෝ
4. vi. කථා හුරේ දමනවා
5. සහෝ

hurray

1. n. ඔල්වර හඬ
2. vt. ඔල්වර හඬ දෙනවා

hurricane

1. n. චණ්ඩමාරුතය
2. නැඩ කුණාටුව
3. Civ. නැඬ කුණාටුව
4. Phy. සැඩ කුණාටුව
5. n. හුළං කෝඩය

hurricane lamp

1. n. ලන්තෑරුම
2. n. හරිකේන් ලාම්පුව

hurried

1. a. ඉතා ඉක්මන්
2. a. හදිසි

hurry

1. n. ඉක්මන
2. vti. ඉක්මන් කරනවා
3. vti. ඉක්මන් කරවනවා
4. vti. ඉක්මනින් යනවා
5. n. කඩිමුඩිය
6. n. තදියම
7. n. දඩිබිඩිය

hurry-scurry

මහත් කඩිමුඩිය

hurst

1. අරඹ
2. Geo. උපවනය
3. ගොමුව
4. ලැහැබ

hurt

1. n. උද්දනවා
2. n. තුවාලය
3. vti. පාඩු පවුණුවනවා
4. n. පාඩුව
5. vti. පීඩා කරනවා
6. n. පීඩාව
7. v. පෙළනවා
8. a. රිදණු
9. vti. රිදවනවා
10. vti. රිදෙනවා
11. Law. හිංසා කරනවා
12. Law. හිංසාව

hurtful

1. a. අලාභහානි ඇතිකරන
2. a. වේදනා ඇතිකරන

hurtle

1. vti. යමක වදිනවා
2. vti. වැදෙනවා
3. vti. වැරෙන් විසි කරනවා

husband

1. n. කලත්‍ර
2. n. භර්තෘ
3. n. වල්ලභයා
4. vt. සකසුරුවම්කමින් පාවිච්චි කරනවා
5. සකසුරුවම්කමින් පාවිච්ව කරනවා
6. v. සකසුරුවමින් පාවිච්චි කරනවා
7. සකසුරුවමින් පාවිච්ව කරනවා
8. n. සහකාරයා
9. st. ස්වාමි
10. n. ස්වාමිපුත්‍රයා
11. n. ස්වාමිපුරුෂයා
12. Soc. ස්වාමියා
13. n. සැමියා
14. n. හිමියා

husbandman

n. ගොවියා

husbandry

1. n. කෘෂිකර්මය
2. Law. ගොවිතැන
3. Law. පශුපාලනය
4. n. සකසුරුම්කම

hush

1. vti. නිශ්ශබ්ද කරනවා
2. vti. නිශ්ශබ්ද වෙනවා
3. int. නිශ්ශබ්ද වෙනු
4. n. නිශ්ශබ්දතාව

hush money

n. රහස රැක ගැනීමට දෙන මුදල

hush up

vt. තොරතුරු යටපත් කරනවා

hush-hush

1. adv. කාටත් නොදන්වා
2. adv. හොරෙන්

hushing

Civ. දියෙන් පෙරික්සුම

husk

1. v. එළ කරනවා
2. v. ඔයනවා
3. n. පොත්ත
4. vt. පොතු අරිනවා
5. n. මුඩ්ඩ
6. n. ලෙල්ල
7. st. ලෙලි
8. vt. ලෙලි ගහනවා
9. v. ලෙලිගසනවා
10. st. ලොඹු
11. n. සිවිය

husked

1. a. සිවිය ඇති
2. සිවිය හරින ලද
3. a. සිවිය හරිනලද

huskiness

n. රළුබව

husks

1. n. දහයියා
2. n. බොල් රොඩු ආදිය