ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1172

husky

1. n. ඇස්කිමෝ ජාතිකයා
2. a. ගොරෝසු
3. බැ
4. a. බැරූඬ්

hussar

n. අශ්වාරෝහක භටයා

hussism

Log. හස්වාදය

hussy

1. n. අකීකරු තරුණිය
2. n. කථා කමකට නැති ස්ත්‍රී
3. n. මූසලී

hustings

1. n. කථිකාසනය
2. n. ඡන්ද විමසන ස්ථානය

hustle

1. n. කඩිමුඩිය
2. vti. කලබල කොට කරවාගන්නවා
3. vti. කලබලයෙන් ක්‍රියා කරනවා
4. vti. තදබද කොට තෙරපනවා

hut

1. n. අතුපැල
2. n. කුටිය
3. කුටීරය
4. n. කූඩම
5. n. ගේ පැල
6. n. තාවකාලික වාසස්ථානය
7. n. පැල
8. n. පැල්පත
9. n. මඩුව
10. n. වාඩිය

hutch

1. n. මඩුව
2. n. හාවුන් දමන කූඩුව

huzza

1. සාදූ
2. n. සාධු නාදය
3. vi. සාධුකාර දෙනවා

huzzy

1. n. අකීකරු තරුණිය
2. n. කථිකාසනය
3. n. ඡන්ද විමසන ස්ථානය
4. n. මූසලී

hyacinth

1. n. මැණික් වර්ගයක්
2. n. සුවඳැති මල් වර්ගයක්

hyaena

1. n. කරබානා වලසා
2. n. තරච්ඡයා

hyalescent

Bot. පාරභාසක

hyaline

Bot. පාරදෘශ්‍ය

hyaline cartilage

Med. ආචඡ කීකසය

hyaloplasm

Bot. හයලොප්ලාස්මය

hyalosome

1. Bot. නිවර්ණක දේහය
2. Bot. හයලසෝමය

hyalosporae

Bot. හයලොස්පෝරේ

hyalostaurae

Bot. හයලොස්ටවුරේ

hyaluronidase

හයලුරොනිඩේස්

hybird

මුහුම

hybrid

1. a. දෙමුහුන්
2. n. දෙමුහුන් ගස
3. n. දෙමුහුන් සතා
4. Psy.n. දෙමුහුම
5. Bot. දෙමුහුම n
6. Soc. දෙමුහුම්
7. Bot. දෙමුහුම් adj
8. Aes. මුහුන්
9. Che. මුහුම
10. a. සංකර
11. a. හාමු

hybridisation

1. Bot. දෙමුහුම් කිරීම
2. Bot. දෙමුහුම් වීම
3. Che. මුහුම්කරණය

hybridise

1. Soc. දෙමුහුම් කරනවා
2. Soc. සංකර වෙනවා