පැල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සුණු පිරියම් ආදිය නොකළ ඉතා කුඩා ගෙය ; කොළ අතු පිදුරු ආදිය සෙවෙණි කළ කුඩා නිවස.
2. ගොවිතැන් ආදිය රැකීම සඳහා තනන තාවකාලික අතුගෙය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ගොවිතැන් ආදිය රැකීම සඳහා තනන ලද තාවකාලික නිවහන (සං. පල්ලි)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cell
2. n. chalet
3. n. cot
4. n. cottage
5. n. hut
6. n. plant
7. n. shanty